වඳ බෙහෙත් කතාව සම්පූර්ණයෙන් බොරු – විශේෂඥ වෛද්‍යවරුන්

බටහිර වෛද්‍ය ක්‍රමය අනුව වඳභාවය ඇති කළ හැකි පෙත්තක් සොයා ගෙන නැති බව ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දිකා විජේරත්න මහත්මිය අද (15) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පැවති මාධ්‍ය හමුවක දී පැවසීය. ආහාර සමඟ වඳ පෙති මිශ්‍ර කිරීමෙන් වඳභාවය ඇති කළ හැකි බවට අනියත බියක් සමාජ වෙබ් අඩවිවල ඇතිව තිබෙන හෙයින් ඒ ගැන සත්‍ය තත්ත්වය … Continue reading වඳ බෙහෙත් කතාව සම්පූර්ණයෙන් බොරු – විශේෂඥ වෛද්‍යවරුන්